July 2, 2019
මොනවද මේ vector සහ raster graphic කියන්නේ
vector සහ raster කියලා, graphic වර්ග 2ක් තියනවා. raster කියන්නේ pixels වලින් හැදිච්ච graphic වලට. හරියට .gif .jpeg වගේ formats. හැබැයි vector graphic හැදිලා තියෙන්නේ paths වලින්. හරියට .eps .ai (illustrator) formats වගේ. අනික vector graphics ඕන තරම් re-scale කරන්න පුලුවන්. කොච්චර ලොකු කරත් graphics pixelate වෙන්නේ නෑ.
patta