ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපි හැමෝටම වැදගත් වෙන භාෂාවක්නේ… ඒත් ගොඩක් දෙනෙක් නොදන්නා දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ලෙස කොටස් දෙකක් තිබෙන අතර, සමහර අවස්ථා වල එකම තේරුම ලබාදෙන නමුත් වෙනස් වචන භාවිත කරන අවස්ථා තියනව. පහල රූප වලින් විස්තර කරන්නේ එලෙස යෙදෙන අවස්ථා කීහිපයක්..