වෙබ් සයිට් එකක් රෑන්ක් කරගන්නා ආකාර කීපයක් කෙටියෙන්.
හොදම සහ අදාලම කන්ටෙන්ට් පල කිරීම. රෑන්කින්වල වෑදගත්ම පාට් එක තමා මේක,මොකද වෙබ් එකට එන එකා ඔක බලන්නම තමා එන්නෙ,ඔක හොදට නෑත්තම් අනිවා ආපහු යනවා,ආයෙ එන්නෙත් නෑ,හොදම කන්ටෙන්ට් වලට වෙන විකල්පයක් නෑ,සයිට් එක මොන වෑඩ කෑලී දෑම්මත් වෑඩක් නෑ,කන්ටෙන්ට් චා නම්,අදාල නෑත්ත්ම් කොපි කරලා හදලා නම්,රෑන්ක් වීම ආමාරුයි.
විශෙශයෙන්ම ෆය්වර් ආටිකල් නම් 85% මෙඩප් කරපුවා,හොයන්නත් බෑ Free Plagiarism ඔන්ලයින් එවට අහුවෙනෙත් නෑ.අනික තමා අපෙ කට්ටිය අරවා දෙනවා,මේවා දෙනවා,ලියන්න පෑනල් එකක්ම ඉන්නවා කියන්වා,හිතාගන්න බෑරි ගනන් වලට දෙනවා,ඔක්කම කොපි කරලා මෙඩප් කරපුවා,මගෙ ගාව මාසෙගානෙ ගෙවන්න ඔනෙ Plagiarism Premium එකක් තියෙනවා,මට ඉන්බොx කරන්න,ඔය අපෙ අයියලාගෙ වෑඩ කිට මම පවුද්ගලිකව පෙන්නනම්,අපෙ අයගෙන් ගත්ත ආටිකල් එහෙම තියෙනවන්ම් දාන්න,මම චෙක් කරලා දෙන්නම්,කාගෙවත් බඩට ගහ්න්න නෙවේ,තව කෙනෙක්ගෙ සල්ලි යොදවන්නෙ,හොද දෙයක් බලාපොරොතුවෙන් ඉතින් එක හරියට දෙන එක එයාලගෙ වගකීම,මමන්ම් ෆය්වර් සහ අපෙ අයගෙ ආටිකල් අරන් හොදට බෑට කාලා තියෙනවා,ඒ නිසා දෑන් එක්කෙනෙක්ගෙන් විතරයි ගන්නෙ,එයාගෙ විතරයි මට අවුල්ක අහු උනෙ,නෑති හොදට රෑන්ක් වෙන,ආටිකල් ලෑබුනේ,වෙබ් ටික රෑන්ක් වෙලා හොද තත්වෙකට ආවෙ ඊට පස්සෙ තමා. ඒ Gihan Batagalla ගෙ ආටිකල් වලට පින්සිද්ද වෙන්න,අවුලක් නෑතුව එකෙන්ම රෙකෙමෙන්ඩ් කරනවා,මට ඔනෙන්ම මගෙ රෑන්ක් චාට් පෙන්නන පුලුවන්, Gihan Batagallaගේ ආටිකල් ගත්තට පස්සෙ, ආටිකල්වලම තව පෑත්තක තමා ”කී වර්ඩ් ප්‍රෙස් Key word phrase” කියන්නෙ, ඒ කියන්නෙ විසිටස්ලා එන ට්‍රික් එකක්,බොහොම බේසික්,හෑබෑයි හරිම බලවත්.
දෑන් හිතන්න කවුරුහරි ගුගල්/යාහු වල සර්ච් කරන්වා මෙහෙම ”Top beauty tips” ඔකතමා ට්‍රෙන්ඩින් බලලා අපි ලියපු ආටිකල් එකේ, කී ප්‍රෙස් එක. දෑන් අපෙ වෙබ් එකට විසිටර් එන්නන්ම්,ගූගල් එකේ සර්ච් වල පෙන්නනම්,මේ ටික කරන්න. 01.ආටිකල් එකෙ පලවෙනි වචන පේලී කීපයෙ ඔය කෑල්ලම ”02” ක් ලියන්න. 02.මෑද කෑල්ලේ ඒ කියන්නෙ,වචන වෑඩි ප්‍රමානයක් තියෙන තෑන, ඔය වචන පෙලියම තව ”04” පාරක් වගේ දාන්න. 03.අන්තිම වචන් පේලියේ,තව ”01” පාරක් දාන්න. ඊලග පියවර,ඒ වචන් පේලිය සහ අනිත් කීවර්ඩ් ඈත්නම් ඒවා හය්ලයිට් කරන්න,බොල්ඩ් කරන්න.ඔක්කම කරන්න එපා ගෑලපෙනවා කියලා හිතෙන තෑන්වල පමනක් කරන්න. ඔය මම කිව්ව දෙවල් වල වෑඩ කෑල්ල අතේ තියෙන්නෙ ලියන කෙනාගෙ තමා.ඒ නිසා තමන් හම්බකරන් කන වෙබ් එකට ලියන්න,හරිම පොරක් ගන්න. ඊලග පාට් එක තමා, LSI කීවර්ඩ් ටිකක් හොයාගන්න,ප්‍රොෆෙශනල් කන්ටෙන්ට් ලියන කට්ටිය දන්නවා,ඒ ගෑන. 02).නිරතුරුව කන්ටෙනට් අප්ඩෙට් කරන්න. මම දන්නවා මේක,අමාරු වෑඩක් කියලා,එත් සයිට් එක රෑන්ක් කරගෙන,ආදායමක් ලබන්නම්,මේ දේ වෙන්න ඔනේ,සයිට් එක ෆ්‍රෙශ් එකෙ තිබ්බාම ආපු එකා යන්නෙ නෑ,ආයෙ ආයෙමත් එනවා, උදාහරනයකට අපි දිනපතා යන නිවුස් වෙබ් එකක්,සබ්ටයිටල් වෙබ් ඒකකට ඔක අප්ඩෙට් වෙන්නෙ නෑත්තම් අපි යන්වද, අපි දිනපතා යන හෙල්ත් වෙබ් ඒක,ටෙක් වෙබ් ඒකට හෑමදාම අලුත් දෙවල් වෑටුනෙ නෑත්තම් අපි යන්වද සරල්යි. සතියට ආටිකල් 04-05ක් වගෙවත් අඩුම දාගන්න ට්‍රය් කරන්න, රෑන්ක් වෙනවා නොඅනුමායි. 03).මෙටාඩෙටා(Metadata) මෙටාඩෙටා කියන්නෙ,අපි වෙබ් එක හදද්දි,හෑම පෙජ් එකකම, ටෑග් ඒක අතර ස්පෙස් එකෙ දාන්න පුලුවන් පෙජ් එකෙ මොනවද තියෙන්නෙ කියලා,ඒ කියන්නෙ වෙබ් එකේ අන්තර් ගතය කෙටියෙන් දාන්න පුලුවන්,CMS(wordpress,Joomla,Drupal) සයිට් වලනම් ඔවා කලින්ම හදලම ත්මා එන්නෙ,ඒවා තව ටිකක් වෑඩි දියුනු කරන්න් පුලුවන්.
Meta වර්ග 03යි. 01.ටයිටල් මෙටාඩෙටා- වෙබ් එකෙ හෙඩින් ඒකට අදාල වෙන වර්ගය,මෙක තමා හරියට හදාගන්න ඔනී,ඔක තමා වෑදගත්ම එක. 02.ඩිස්කිර්ප්ශන් මෙටාඩෙටා- ගුගල් එකෙ සච් කරාම,තමන්ගෙ වෙබ් ඒක් බ්‍රීෆින් එකක් වගේ,පෙන්නනෙ මේක තමා,ගුගල් එකෙ පොඩ්ඩ්ක කියවලා,ආ මේක තමා කිය්ලා,අපෙ වෙබ් ඒකට එන්න අදාල වෙන්නෙ මේක තමා. 03.කීවර්ඩ් මෙටාඩෙටා- ගුගල් එකෙ දෙයක් හෙව්වාම,එක අපෙ වෙබ් එකට ලින්ක් වෙලා පෙන්නන්න උපකාරී වෙන්නෙ මේක තමා. හොදම මෙටාඩෙටා බිල්ඩ් කරන් විදිහ සහ එවා ලින්ක් කරන්,වෙන විදිහ වෙන ආටිකල් එකකින් කියලා දෙන්නම්. 04).කන්ටෙන්ට් අස්සෙ ලින්ක් ගෑසීම ගොඩක් අය කරන දෙයක් තමා තමන්ගෙ ආටිකල් අස්සෙ, ”Click here” link දාන එක,එත් එහෙම උනාම,බලන මනුස්සයට ඒක අප්පිරියා වෙනවා,මොකද හෑම එක අස්සෙම,ක්ලික් හිය්‍ර,ක්ලික් හියර්, හොදම සහ සාර්තකම ක්‍රමය තමා ඔය word අස්සෙ හය්පර් ලින්ක්(hyperlink) එකක් ගහන එක,එතකොට word ටික හයලයිට් වෙනවා,බලන කෙනාටත් හරිම පහසුවක් දෑනෙනවා,ඔක්කම් එකතෑනක් නිසා,වෙන වින්ඩොව් එක්ක් හරි ඔපන් කරලා ඒකට යන්නත් පුලුවන් වෙනවා.අපිට ඔනෙනම් අපෙම තව වෙබ් එකක අදාල ලින්ක් එකක් දෙන්න් පුලුවන්,නෑත්තම් ඉන්න වෙබ් එකෙම වෙන පෙජ් එකක් දෙන්න පුලුවන්.එකෙන් අපෙ බවුන්ස් රෙට් ඒක වෑඩි වෙලා,ඈඩ්සෙන්ස් වලට හොද වෙන්වා,අනික තමා,එවගෙ ලින්ක් දුන්නාම අපෙ වෙබ් එකෙ රෑන්කින් වලට ඒක කෙලින්ම බලපානවා. 05). ටෑග් බාවිතා කිරීම. පින්තූර,වීඩියො වගෙ එවාට ටෑග් බාවිතා කරන්න,එකියන්නෙ පින්තුරෙ අප්ලොඩ් කරද්දි,එකට අදාල වෙන ලෙස එ පින්තුරෙ නම් කරන්න ඔනෙ,එක ඉමෙජ් ඉන්ෆො වලින් හදන්න පුලුවන්,නෑත්තම් අප්ලොඩ් එකෙදි පුලුවන් . එතකොට සච් එන්ජින් වලට ලේසියි අපෙ වෙබ් එක ඉක්මනට ලොකෙට් කරගන්න, එක කෙලින්ම ගුගල් සච් වලට බලපානවා. එහෙනම් අදට ඔච්චරයි, ඉලගපාර ඈඩ්සෙන්ස වලට අදාල වෙන CPC ගෑන ආටිකල් එකක් දාන්නම්. උදව්වක්,විස්තරයක් ඔනෙ කට්ටිය මෑසෙජ් එකක් දාන්න. මට මිස් වෙච්ච තෑනක් තියෙනවන්ම්,කමෙන්ට් එකක් හරි මෑසෙජ් එකක් හරි දාල පෙන්නලා දෙන්න කියලා කාරුනිකව කියන්වා. අලුත් අවුරුද්ද හෑමොටම ජයවේවා! උපුටාගැනීම : Namalka Fernando