ලංකාවට ආපු ලොව විශාලතම ගුවන් යානය

ලංකාවට ආපු ලොව විශාලතම ගුවන් යානය

මත්තල ගුවන් තොටුපොළට ආපු ලොව විශාලතම ගුවන් යානය ගැන ලොකු උනන්දුවක් තියනවනේ ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේකද ලෝකේ ලොකුම ගුවන් යානය කියන එක , ඔව් ඇත්තෙන්ම මේක තමයි ලෝකයේ ලොකුම ගුවන් යානය, මේ ගුවන් යානය හදුන්වන්නේ Antonov An-225 කියල ඒවගේම තවත් වැදගත් දෙයක් තමයි ලෝකෙටම තියෙන්නේ එකම එක ගුවන් යානයක් පමණයි ඇත්තෙන්ම මෙවැනි […]

ලස්සනට අඳින්න මේ ටිකත් හිතට ගන්න

ලස්සනට අඳින්න මේ ටිකත් හිතට ගන්න

ගොඩක් දෙනෙක් ආසයිනේ ලස්සනට ඇදල පැලදල යන්න.ඒත් ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක් තමයි කොහොමද නිවැරදි විදියට ඇදුමක් අඳින්නේ කියන එක. ඉතින් ඒකට මග පෙන්වීමක් කරන්න තමයි අද අපි උත්සාහ කරන්නේ. කෝට් එකක් තෝරා ගන්නා නිවැරදි ක්‍රමය ගොඩක් දෙනෙක් කෝට් එකක් තෝරා ගන්නාවිට කරන දෙයක් තමයි එක්කෝ තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා එකක් තෝරා ගැනීම, එහෙමත් නැත්නම් තමන්ට […]

ඔබත් මේ වැරදි පුරුදු සිදු කරනවද බලන්න

ඔබත් මේ වැරදි පුරුදු සිදු කරනවද බලන්න

අද අපි කතා කරන්න හිතුවේ ගොඩක් දෙනා එදිනෙදා ජීවිතේදී සිදු කරන වැරදි පුරුදු කීපයක් ගැනයි… අපි නොදැනුවත්ව කරන සමහර දේවල් අපේ සෞඛ්‍යය නරක විදියට බලපාන්න පුළුවන්. නිවැරදිව හිටගෙන ඉන්නේ මේ විදියට.  ගොඩක් දෙනෙක් කරන නරක පුරුද්දක් තමයි හිටගෙන ඉන්න කොට කොන්ද නවාගෙන ඉන්න එක අපි හිටගෙන ඉන්න වෙලාවට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. […]

ගොඩක් දෙනෙක් පටලව ගන්න ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වල වෙනස

ගොඩක් දෙනෙක් පටලව ගන්න ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වල වෙනස

ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපි හැමෝටම වැදගත් වෙන භාෂාවක්නේ… ඒත් ගොඩක් දෙනෙක් නොදන්නා දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ලෙස කොටස් දෙකක් තිබෙන අතර, සමහර අවස්ථා වල එකම තේරුම ලබාදෙන නමුත් වෙනස් වචන භාවිත කරන අවස්ථා තියනව. පහල රූප වලින් විස්තර කරන්නේ එලෙස යෙදෙන අවස්ථා කීහිපයක්..

වෙබ් සයිට් එකක් රෑන්ක් කරගන්නා ආකාර කීපයක් කෙටියෙන්.

වෙබ් සයිට් එකක් රෑන්ක් කරගන්නා ආකාර කීපයක් කෙටියෙන්.

හොදම සහ අදාලම කන්ටෙන්ට් පල කිරීම. රෑන්කින්වල වෑදගත්ම පාට් එක තමා මේක,මොකද වෙබ් එකට එන එකා ඔක බලන්නම තමා එන්නෙ,ඔක හොදට නෑත්තම් අනිවා ආපහු යනවා,ආයෙ එන්නෙත් නෑ,හොදම කන්ටෙන්ට් වලට වෙන විකල්පයක් නෑ,සයිට් එක මොන වෑඩ කෑලී දෑම්මත් වෑඩක් නෑ,කන්ටෙන්ට් චා නම්,අදාල නෑත්ත්ම් කොපි කරලා හදලා නම්,රෑන්ක් වීම ආමාරුයි. විශෙශයෙන්ම ෆය්වර් ආටිකල් නම් 85% මෙඩප් කරපුවා,හොයන්නත් […]

නොමිලේම ලබාදෙන Open-source software ගැන දැනුවත්ද ?

නොමිලේම ලබාදෙන Open-source software ගැන දැනුවත්ද ?

අද කාලේ පරිගණකයක් කියන්නේ නැතුවම බැරි උපකරනයක්නේ ඉතින් පරිගණකයකින් වැඩ කර ගන්න ප්‍රදාන කොටස් දෙකක් අවශ්‍ය වෙන්ව එක කොටසක් තමයි දෘඩාංග කියන්නේ ඒ තමයි අපිට අතින් අල්ලන්න පුළුවන් කොටස් ඒ වගේම අනිත් ප්‍රදාන කොටස තමයි මෘදුකාංග කියන්නේ ඉතින් මේ මෘදුකාංග අපිට ප්‍රදාන වර්ග දෙකකට බෙදන්න පුළුවන් එකක් තමයි මුදල් ගෙවා ලබාගන්න ඕන මෘදුකාංග අනෙක් වර්ගය […]

IELTS ලේසියෙන් ගොඩ දාගන්න ගන්න විදිය

IELTS ලේසියෙන් ගොඩ දාගන්න ගන්න විදිය

පිට රටකට පදිංචියට එහෙමත් නැත්නම් ඉගෙන ගන්න යන්න ඉන්න ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක් තමයි IELTS (International English Language Testing System) කොහොමද ගොඩ දා ගන්නේ කියන එක ඉතින් මේ ප්‍රශ්නේ නිසාම ගොඩක් දෙනෙක් විවිද කරදර වලට මුහුණ දෙනවා එක්කෝ IELTS ඕනේ නෑ රට යවන්නම් කියන්න හොරුන්ට රැවටිලා මුදල් නැති කර ගන්නවා. එහෙමත් නැත්නම් exam එක කරන […]

නොදන්නාකම නිසා විදුලි බිල වැඩිවෙන මේ දෙවල් ඔබත් කරනවද?

නොදන්නාකම නිසා විදුලි බිල වැඩිවෙන මේ දෙවල් ඔබත් කරනවද?

පරිගණක යන්ත්‍ර භාවිතාකරන්නන් හිතා මතා නොවුණත්, ඉතා විශාල වශයෙන් විදුලිබලය නාස්ති කරන බව මහා බ්‍රිතාන්‍යයේ බලශක්ති සංරක්ෂණ ආයතනයක් වෙන එනර්ජි සේවිං ට්‍රස්ට් (energysavingtrust.org.uk) ආයතනය පසුගියදා පල කල වාර්තාවකින් පෙන්වා දුන්නාය. එසේ වෙන්නේ පරිගණක යන්ත්‍ර ඇතුළු වෙනත් ගෘහස්ථ විදුලි උපාංග ක්‍රියාත්මක නොවෙන විටත් එයට විදුලි බලය ලබාදී සුදානම් නම් කොට තැබීමේ (standby mode) ක්‍රමය නිසාය. සාමාන්‍යයෙන් […]

නොදන්නා කම නිසා දාගෙන විහින් අමාරුවේ වැටෙන ෆේස් බුක් apps

නොදන්නා කම නිසා දාගෙන විහින් අමාරුවේ වැටෙන ෆේස් බුක් apps

අද වෙන විට ලෝකය පුරාම සිටින සියලුම දෙනාම වගේ තාක්ෂනය සමග ගනුදෙනු කනවා..නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද තාක්ෂනය පිලිබදව හරි දැනුමක් තියෙන්නේ විශේෂයෙන් ලංකාව වගේ රටකනම් මේ තත්වය තවත් අඩුයි, ඉතින් මේ නිසා ගොඩක් දෙනෙක්ට විවිද කරදර වලට මුහුණ පාන්න සිද්ද වෙන්ව. ඒ වගේම ගොඩක් දෙනෙක්ට තමන්ගේ පෞද්ගලිකත්වය පවා සමාජය ඉදිරියේ අහිමි කර ගන්න සිද්ද […]

දුප්පත්කමේ පතුලෙම සිට ලෝකයම වෙනස් කල මහා ධනවතා ජැක් මා

දුප්පත්කමේ පතුලෙම සිට ලෝකයම වෙනස් කල මහා ධනවතා ජැක් මා

ඔබ කවදා හෝ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගෙන තියෙනව? එහෙමත් නැත්නම් එහෙම එහෙම පුළුවන් කියල අහල තියනවද එහෙනම් ඔබ Alibaba සමාගම එක ගැන අහල නැති වෙන්න බෑ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ලොව පුරා ප්‍රසිද්ද මෙමෙ වෙබ් අඩවියේ නිර්මාණකරු තමයි jack ma කියන්නේ. දුප්පත් කමේ පතුලේම ඉදන් හැමදාමත් අසාර්ථකත්වයම පමණක් ලබපු ජැක් මා කියන්නේ […]