1.වෝල්නට්ස් වොල්නට්ස් කියන්නේ ශරීරයට අවශය වෙන පෝෂක වලින් සමන්විත බීජයක් මෙම වෝල්නට්ස් කෝප්ප 1/4 ප්රමානයකින් ඔබට දිනකට අවශ්‍ය ඛනිජ ප්‍රමාණය ලැබෙනවා 2.ලෙමන් විටමින් c බහුල පලතුරකි වෛරස ආසාදන සහ පිලිකා වලින් ආරක්ෂා වීමට බෙහෙවින් වැදගත් පලතුරකි 3.බ්‍රොකලි විටමින් k බහුල ආහාරයකි ප්‍රතිශක්ති කරන පද්දතිය ශක්තිමත් කීරීමට දායක වේ 4.ඇට ජාති ඇට ජාති කියන්නේ ගොඩක් ශාකමය […]
එදිනෙද වැඩ පහසු කර ගන්න අපි තාක්ෂණය නිතර බාවිතා කරනවනේ මෙලෙස බාවිතා කරන සමහර තාක්ෂණික මේවලම් වල සැගවිලා තියන සේවා පිලිබදව තියන නොදැනුවත්කම හේතුවෙන් අපිට ඒවායින් උපරිම ප්‍රයෝජනයක් ලබාගැනීමට නොහැකි වෙලා තියනව, ඉතින් මේ සොයාබලන්න යන්නේ එවැනි තොරතුරු කීපයක් ගැන විස්තර 1.ඔබ දන්නවද ඔබේ vibrate දමා ඇති Android දුරකථනය නිවසේදී අස්ථානගත වුනොත් Lost Phone ලෙස ගූගල් වලට […]
vector සහ raster කියලා, graphic වර්ග 2ක් තියනවා. raster කියන්නේ pixels වලින් හැදිච්ච graphic වලට. හරියට .gif .jpeg වගේ formats. හැබැයි vector graphic හැදිලා තියෙන්නේ paths වලින්. හරියට .eps .ai (illustrator) formats වගේ. අනික vector graphics ඕන තරම් re-scale කරන්න පුලුවන්. කොච්චර ලොකු කරත් graphics pixelate වෙන්නේ නෑ.
මුලින්ම කියන්න ඕනි මෙහෙම දෙයක් වෙන්න තියන ඉඩ ගොඩාක්ම අඩුයි මොකද සමහර වෙලාවට ඔවුන් සදහන් කරපු කාලයට වඩා යම්කිසි වැඩි කාලයක් වැය වෙන්න පුළුවන් නමුත් අනිවාර්යයෙන්ම ඔබට බාන්ඩය ලැබෙනවා හරි අපි හිතමුකෝ එහෙම ලැබුනෙත් නෑ කියල ,හරි ඒත් බය වෙන්න දෙයක් නෑ ඔබට ඔබේ මුදල නැති වෙන්නේ නෑ… ඒ කොහොමද? මේ වගේ දෙයක් වුනොත් අපිට […]
ඔයාල අපේ කලින් ලිපි කියෙව්වනම් දැනටමත් දන්නවා ඇතිනේ online shopping කියන්නේ මොකක්ද ඒවගේම online shopping බාවිතා කරන්න අපි බය වෙන්න ඕනි නැත්තේ ඇයි කියන හේතුවත් කලින් ලිපි කියවල නැත්නම් මේ link වලින් ගිහින් ඒවත් කියවන්න පුළුවන්. online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි. මොකක්ද මේ paypal කියන්නේ. හරි මේ ලිපියෙන් කියල දෙන්න හදන්නේ කොහොමද eBay […]
අද කාලේ ලෝකේ පුරාම තියන රැල්ලක් තමයි online බඩු order කරන එක එහෙමත් නැත්නම් තමන්ට බාන්ඩයක් මිලදී ගන්න අවශ්‍යනම් වෙළද පොලට නොගිහින් අන්තර්ජාලයේ තියන වෙබ් අඩවියක් මගින් බාන්ඩ හා සේවා මිලදී ගන්න එක. උදාහරණයක් විදියට ලොව පුරාම ප්‍රසිද්ද ebay ,aliexpress, amazon වගේ වෙබ් අඩවි හදුන්වන්න පුළුවන් මීට අමතරව මෙවැනි දේශීය වෙබ් අඩවිද බොහෝ ප්‍රමාණයක් තියනව ඉතින් මේ වෙබ් අඩවි […]
PayPal කියන්නේ සරලවම කියනවම් අන්තර්ජාල බැංකුවක්. මේකෙන් කරන්නේ ඔබ සහ අන්තර්ජාල වෙළද පොළ අතර මුදල් ගනුදෙනු සදහා අතරමැදියෙක් විදියට කටයුතු කරනවා ඔබට ඒක අපැහැදිලිනම් මෙහෙම හිතන්නකෝ ඔබට යම් බාන්ඩයක් මිලදී ගන්න ඕන වුනා කියල හිතන්නකෝ එතකොට ඔබට අවශ්‍ය වෙනවා ඔබට අවශ්‍ය බාන්ඩය මිලදීගන්න මුදල් ගෙවන්න ඒ සදහා ඔබට පුළුවන් ඔබ සතුව තියන Visa, Master Card […]
මේ දවස්වල අහන, හොයනදෙයක් විදියට දැක්කදෙයක් තමයි, MCU එකේ Storyline එකපිළිවෙලට බලන්නඕනේ කොහොමදකියන එක. MCU එකේඑකකට එකක් හොද connection එකක්තියන Films, Series , One shots ගොඩක් තියෙනවා ඉතින්. හැමෝම දන්නවනේ, Film, Series ආපු පිළිවෙලට වඩා බලන්න ඕනේ පිළිවෙල වෙනස් කියලා. ඒ නිසා ඔන්නෙ අද ඒකට වෙනම පෝස්ට් එකක් ලිව්වා.. MCU එකේ Films එන්නේ Phaseවලට බෙදලා කියලා කට්ටිය දන්නවනේ.දැන් යන්නේ Phase III. පටන් ගත්ත […]
සාමාන්‍යයෙන් මැනුවල් ගියර් වාහනයක් පදිනවාට වඩා පහසුවෙන් ඔටෝ ගියර් වාහනයක් පැදගෙන යාමේ පහසුව නිසාම අලුතෙන් වාහන මිලදී ගන්න ගොඩක් දෙනෙක් ඔටෝ ගියර් වාහනයක් මිලදී ගැනීමට පෙලබෙනවා..නමුත් ගොඩක් දෙනෙක් ප්‍රදාන ගියර කීපය හැර අනෙක් ගියර සම්බන්දයෙන් තියන දැනුවත් කම අඩු වීම හේතුවෙන් විවිද කරදර වලට මුහුණ පානවා විශේෂයෙන් නිවැරදි ලෙස ගියර බාවිතා නොකිරීම හේතුවෙන් ඔබේ වාහනය […]