සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 6️⃣

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 6️⃣

🎂පිටි – මාජරින් ක්‍රමය මගින් රසවත් කප් කේක් සාදා ගනිමු. කේක් සාදමු යටතේ අපි අද විමසා බලමු කේක් සාදන දෙවන ක්‍රමය ගැන. මේ ක්‍රමය යටතේ සාමාන්‍ය කේක් වර්ග එනම් බටර්,චොකලට්,රිබන්,මාබල්,කප් කේක් යනාදිය සාදා ගත හැක.🎂 පිටි – මාජරින් ක්‍රමය අද අපි බලමු පිටි – මාජරින් ක්‍රමය යටතේ කප් කේක් සාදන ක්‍රමය. මුලින්ම කල යුතු වන්නේ […]

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 5️⃣

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 5️⃣

🎂කේක් සාදමු යටතේ අපි අද විමසා බලමු කේක් සාදන ක්‍රම ගැන🎂 සාමාන්‍ය කේක් වර්ග එනම් බටර්,චොකලට්,රිබන්,මාබල්, යනාදිය සාදන ප්‍රධාන ක්‍රම තුනකි.අමුද්‍රව්‍ය එක් කිරීම සහ සංකලනය කිරීමේ පිලිවෙල අනුව එම ක්‍රම එකිනෙකට වෙනස් වේ. 1.මාජරින් – සීනි ක්‍රමය2.පිටි – මාජරින් ක්‍රමය3.බිත්තර – සීනි ක්‍රමය අද අපි මුලින්ම බලමු කේක් එකක් මාජරින් – සීනි ක්‍රමය යටතේ සාදන […]

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 4️⃣

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 4️⃣

🎂කේක් සැදිමෙිදි සැලකිලිමත් විය යුතු වැදගත් කරැණු 37🎂 කේක් සැදිමෙිදි ඔබ ආධුනිකයකු හෝ ප්‍රවීනයකු විය හැකිය.නමුදු කොතරමි ප්‍රවීනයකු ට වුවද ආධුනිකයෙකුට වුවද ගැටලු රාශියකට මුහුණ දිමට සිදුවිය හැකිය. 1.නිවැරදි සහ අත්හදා බලා ඇති කේක් වටිටෝරැවකින් ඔබට නිවැරදිව කේක් එකක් බෙික් කළ හැක හේතුව සමහර කේක් වටිටෝරැවල අමු දාව්‍ය මැන ගන්නට නොව කිරා ගන්නයි තිබෙින්නෙ.ඒ ග්‍රෑමි […]

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 3️⃣

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 3️⃣

🎂කේක් නිශ්පාදනයේදී ඊට උදව් වන අප අවට ඇති පරිසරය යටතේ අපි අද සලකා බලමු මෙහි ඇති වැදගත් කම🎂 කේක් නිශ්පාදනයේදී නිශ්පාදන ක්‍රියාවලිය සදහා යොදා ගැනෙන පරිසරය අනිවාර්යයෙන්ම සිසිල් වියලි විය යුතුය.ඉන් අදහස් වන්නේ නෑ කේක් නිශ්පාදනය කරන ඉඩකඩ අනිවාර්යයෙන්ම වායුසමීකරණය කල යුතුය කියලා.නමුත් තමා සතු සම්පත් වලින් මෙම පරිසරය සිසිල් වියලි තැනක් බවට පත් කල […]

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 2️⃣

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 2️⃣

🎂කේක් සෑදීමේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය තුලින් එම නිෂ්පාදිතයෙහි සිදුවන වෙනසසාදන කේක් වර්ගය,යොදන අමුද්‍රව්‍ය සහ යොදන ප්‍රමාණය අනුව වෙනස්වෙයි.නමුත් ඔබ නිපදවන නිෂ්පාදිතයට උසස් ප්‍රතිපල ලබා දීම පිණිස යොදන අමුද්‍රව්‍ය මෙන්ම යොදා ගැනෙන ප්‍රමාණ වට්ටෝරු තුලනය කිරීම මගින් සිදු කල යුතුය. කේක් නිශ්පාදනයේදී යොදා ගැනෙන ප්‍රධාන අමුද්‍රව්‍ය අතරින් පහත අමුද්‍රව්‍ය ක්‍රියාවලිය දෙස අපි විමසා බලමු 🎂 A.තිරිගු පිටිකේක් […]

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 1️⃣

සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 1️⃣

🎂කේක් සෑදීමේදී මූලිකවම ඔබ විසින් දැන ගත යුතු,එමෙන්ම අධ්‍යයනය කල යුතු මූලිකාංග 5කි.එනම්.. 1.කේක් නිශ්පාදනයේදී යොදා ගැනෙන මූලික අමුද්‍රව්‍ය සහ එහි ක්‍රියාකාරීත්වය2.කේක් නිශ්පාදනයේදී ඊට උදව් උපකාරී වන අප අවට පරිසරය3.කේක් නිශ්පාදනයේදී වැදගත් වන වට්ටෝරු අනුපාත4.කේක් නිශ්පාදන ක්‍රියාවලිය සහ ක්‍රමවේද5.කේක් බේක් කිරීම සහ හැඩ ගන්වා ගැනීම්. ඉතින් අද අපි කේක් නිශ්පාදනයේදී යොදා ගැනෙන මූලික අමුද්‍රව්‍ය පිළිබඳ […]

ප්ලෙටොනික ආදරේ……… 🖤

ප්ලෙටොනික ආදරේ……… 🖤

මේ කියන්න යන්නෙ යාලුකමට එහා ගිය,ආදරේට මෙහා නැවතුණ හැඟීමක් ගැන.. ප්ලෙටෝනික ආදරේ, නම වගේම ඒ බැඳීම ඇතුලෙ අමුතුම දෙයක් ගැබ්වෙලා තියනවා. ‘ ප්ලෙටෝනික ‘ කියන නම එන්නෙ ‘ ප්ලේටෝ ‘ කියන ග්‍රීක දාර්ශනිකයා නිසයි.හැම වස්තුවක් සඳහාම සර්වසම වස්තුවක් ලෝකයෙ තියනවා කියපු හේතුව නිසා ඒ නම එන්න ඇති මේ ආදරේටත්.. කෙටියෙන් කිව්වොතින් අපි පරිපූර්ණ මිනිස්සු නෙවෙයි,අඩුපාඩු තියනවා.ප්ලේටො […]

ගෙම්බෙක් වෙන්න එපා

ගෙම්බෙක් වෙන්න එපා

පසු ගිය දින කීපයේදී සමාජ ජාලා අඩවි තුල වේගයෙන් ජනප්‍රිය වුන post එකක් තමයි ගෙම්බෙක් වෙන්න එපා කියන මේ post එක “ගෙම්බෙක්ව ලිපේ තියන වතුර භාජනයකට දාලා ලිපට ගින්දර දැම්මම වතුර භාජනය රත් වෙන්න පටන් ගන්නවා ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා.. වතුර තව තව රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ […]

පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාල…

පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාල…

ගොඩ කාලෙක ඉදන් කතා කරනවද නැද්ද කියල කල්පනා කර කර හිටපු දෙයක් උනත් පසු ගිය දින දෙක තුල අහන්න ලැබුන කරනා නිසා වගේම ගොඩක් බලාපොරොත්තු තබාගෙන අලුත් රටකට පැමිණෙන ඔබේ බලාපොරොත්තු සම්පුර්ණයෙන්ම විනාස කරලා පුළුවන් කාරණාවක් නිසාම කතා කරන්නම හිතුන, මම මෙතැන් සිට කතා කරන්න යන මාතෘකාව කවුරුවත් වැඩිය ප්‍රසිද්දියේ කතා නොකරන දෙයක් උනත් කැනඩාවට […]

කුඩා දරුවන්ට පරිගණක තාක්ෂණය ඉගැන්වීමට හදපු micro:bit

කුඩා දරුවන්ට පරිගණක තාක්ෂණය ඉගැන්වීමට හදපු micro:bit

දරුවන්ට කුඩා අවදියේ සිටම පරිගණක විද්‍යාව හුරු කරවීමේ අරමුනෙන් හදපු උපකරණයක් තමයි bbc micro:bit කියන්නේ, ලෝකයේ දියුණු රටවල දරුවන්ට ලැබෙන දැනුම අපේ රටේ දරුවන්ටත් නොමිලේම ලබා දෙන්න තමයි මෙම පාඩම් මාලාව සිංහලෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ අපි ඔබලත් ආරාධනා කරනවා ඔබේ දරුවන්ටත් මේ දැනුම ලබා දෙන්න කියල. Part 1 Part 2 Part 3 Part 4 Part […]