නොමිලේම ලබාදෙන Open-source software ගැන දැනුවත්ද ?
අද කාලේ පරිගණකයක් කියන්නේ නැතුවම බැරි උපකරනයක්නේ ඉතින් පරිගණකයකින් වැඩ කර ගන්න ප්‍රදාන කොටස් දෙකක් අවශ්‍ය වෙන්ව එක කොටසක් තමයි දෘඩාංග කියන්නේ ඒ තමයි අපිට අතින් අල්ලන්න පුළුවන් කොටස් ඒ වගේම අනිත් ප්‍රදාන කොටස තමයි මෘදුකාංග කියන්නේ
ඉතින් මේ මෘදුකාංග අපිට ප්‍රදාන වර්ග දෙකකට බෙදන්න පුළුවන් එකක් තමයි මුදල් ගෙවා ලබාගන්න ඕන මෘදුකාංග අනෙක් වර්ගය නොමිලේ ලබා ගන්න පුළුවන් ඒවා..අප නිතරම භාවිතා කරන Microsoft Windows,Microsoft office ,Photoshop…ආදී මෘදුකාංග සියල්ලක්ම පාහේ මුදල් ගෙවා ලබා ගන්න අවශ්‍ය වෙන මෘදුකාංග නමුත් ලංකාවේ වගේ රට වල මේ සියල්ලම හොරට භාවිතා කරන නිසා එතරම් තැකීමක් නෑ නමුත් ඉදිරියට මේ මෘදුකාංග සියල්ලක්ම web base ආකාරයට පැමිණීමට නියමිතයි ඒ කියන්නේ වෙනද වගේ ඔබට පරිගණකයට ඇතුලත් කරගේනනම් භාවිතා කරන්න බෑ..අදාළ ආයතනයේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා තමයි ඔබට අවශ්‍ය මෘදුකාංග ගන්න වෙන්නේ එතකොට අනිවාර්යයෙන්ම ඔබට ඉතා විශාල මුදලක් ගෙවන්න සිද්ද වෙනවා ඉතින් මේ නිසාම නොමිලේ භාවිතා කරන්න පුළුවන් Open source software ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක්
වටිනවා
ඉතින් මේ තියෙන්නේ ඔබ නිතර භාවිතා කරන software වෙනුවට භාවිතා කරන්න පුළුවන් Open-source software කීපයක විස්තරයි
Microsoft Office වෙනුවට LibreOffice
CorelDraw සහ Adobe Illustrator වෙනුවට Inkscape
Adobe Photoshop වෙනුවට GIMP
3ds Max වෙනුවට Blender
AutoCAD වෙනුවට BRL-CAD
WinZip සහ WinRAR වෙනුවට 7-Zip