මේ දවස්වල  අහන, හොයනදෙයක් විදියට දැක්කදෙයක් තමයි, MCU එකේ Storyline එකපිළිවෙලට බලන්නඕනේ කොහොමදකියන එක. MCU එකේඑකකට එකක් හොද connection එකක්තියන Films, Series , One shots ගොඩක් තියෙනවා ඉතින්. හැමෝම දන්නවනේ, Film, Series ආපු පිළිවෙලට වඩා බලන්න ඕනේ පිළිවෙල වෙනස් කියලා.

ඒ නිසා ඔන්නෙ අද ඒකට වෙනම පෝස්ට් එකක් ලිව්වා..

MCU එකේ Films එන්නේ Phaseවලට බෙදලා කියලා කට්ටිය දන්නවනේ.දැන් යන්නේ Phase III. පටන් ගත්ත Phase I ඉදන් බලමු

?Phase I

  1. Captain America: The First Avenger
  2. ‎Agent Carter (S01-S02)
  3. ‎Agent Cartet (One shot)
  4. ‎Iron Man
  5. ‎The Incredible Hulk (මේකපස්සේ MCU Movie එකක් විදියට පිළිගත්තා.අන්තිමට ටෝනිත් එනවා)
  6. Iron Man 2
  7. ‎A Funny Thing Happend on the way to Thor’s Hammer (One shot)
  8. ‎The Consult (One shot)
  9. ‎Thor
  10. The Avengers

මෙතනින් Phase I ඉවරයි. ඊලගට Phase II.

?Phase II

  1. Item 47 (One shot)
  2. ‎Iron Man 3
  3. ‎All Hail the King (One shot)
  4. ‎Agents of S.H.I.E.L.D (S01E01-E07)
  5. ‎Thor: The Dark World
  6. ‎Agents of S.H.I.E.L.D (S01E08-E16)
  7. ‎CaptainAmerica: The Winter Soldier
  8. ‎Agents of S.H.I.E.L.D (S01E17-E22)
  9. ‎Gaurdians of the Galaxy
  10. ‎Daredevil (S01)
  11. ‎Agents of S.H.I.E.L.D (S02E01-E19)
  12. ‎Avengers: Age of Ultron
  13. ‎Agents of S.H.I.E.L.D (S02E20-E22)
  14. ‎Antman
  15. ‎Jessica Jones (S01)
  16. ‎Daredevil (S02)
  17. ‎Agents of S.H.I.E.L.D (S03E01-E19)මෙතනින් Phase II ඉවරයි. ඊළගට Phase III.

?Phase III

  1. Captain America: Civil War
  2. ‎Agents of S.H.I.E.L.D (S03E20-E22)
  3. ‎Luke Cage (S01)
  4. ‎Doctor Strange
  5. ‎Agents of S.H.I.E.L.D (S04E01-E08)
  6. ‎Agents of S.H.I.E.L.D: Slingshot (Web series)
  7. ‎Agents of S.H.I.E.L.D (S04E09-E22)
  8. ‎Iron Fist (S01)
  9. ‎The Defenders (S01)
  10. ‎Spiderman: Homecoming
  11. ‎The Punisher (S01)
  12. ‎Inhumans (S01)
  13. ‎Thor: Ragnarok
  14. ‎Runaways (S01)
  15. ‎Agents of S.H.I.E.L.D (S05E01-E10)
  16. ‎Black Panther
  17. Avengers: Infinity War (2018)
  18. Ant-Man and the Wasp (2018)
  19. Captain Marvel (2019)
  20. Avengers: Endgame (2019)


ඔන්න ඔය විදියට තමා MCU Watching Order එක එන්න ඕනේ ( Agents of S.H.I.E.L.D Epi පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. ඒත් ඒක අව්ලක් වෙන්නෑ)MCU ගැන මෙලෝ දෙයක් දන් නැති කෙනෙක්ට උනත් මෙහෙමබැලුවොත් මුලු Marvel Cinematic Universe එකම තේරුම් ගන්න පුලුවන්..

(*දන් නැති අයට කියන්නේ, One Shot කියන්නේ short films. ඒවා විනාඩි10-15 වගේ තියනවා. Torrent විදියට Download කරගන්න් පුලුවන්*)