අවුරුදු 100 ජීවත් වෙන්න මේවා කන්න
1.වෝල්නට්ස්
වොල්නට්ස් කියන්නේ ශරීරයට අවශය වෙන පෝෂක වලින් සමන්විත බීජයක් මෙම වෝල්නට්ස් කෝප්ප 1/4 ප්‍රමානයකින් ඔබට දිනකට අවශ්ය ඛනිජ ප්‍රමාණය ලැබෙනවා
2.ලෙමන්
විටමින් c බහුල පලතුරකි වෛරස ආසාදන සහ පිලිකා වලින් ආරක්ෂා වීමට බෙහෙවින් වැදගත් පලතුරකි
3.බ්‍රොකලි
විටමින් k බහුල ආහාරයකි ප්‍රතිශක්ති කරන පද්දතිය ශක්තිමත් කීරීමට දායක වේ
4.ඇට ජාති
ඇට ජාති කියන්නේ ගොඩක් ශාකමය ප්‍රෝටීන අඩංගු ආහාරයක්. සත්ව ප්‍රෝටීන මෙන් ශරීරය තරබාරු වීමට බල නොපායි.
5.ඩාක් චොකලට්
චොකලට් කනවනම් කිරි රැසැති හෝ විවිධ රසයන්ගෙන් රස ගන්වපු චොකලට් කන්න එපා. ඩාක් චොකලට් කන්න එමගින් ඔබට සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුලුවන් වෙයි.
6.තක්කාලි
වෙනස් වර්ග වල තක්කාලි වලට හැකියාව තියනවා පිලිකා සෛල සමග හොදින් සටන් කිරීමට. අඩුම තරමේ සතියකට වරක්වත් ලොකු තක්කාලි ගෙඩියක් කන්න පුලුවන්නම් වටිනව
7.සැමන්
ඔබ වෙජිටේරියන් කෙනෙක් නොවේනම් ඔබේ ආහාර වේලට ප්‍රෝටීන බහුල සැමන් එකතු කරගන්න අමතක කරන්න එපා
8.අලිගැටපේර
සියලුම පලතුරු වර්ග අතරින් පෝශ්‍ය පදාර්ත බහුලම ආහාරයක් වන්නේ අලිගැටපේරයි. හෘදරෝග ඇතිවීම පාලනය කරයි
9.සුදුළුනු
ඔබ සුදුළුනු ආහාරයට ගන්නේ නැත්නම් ඔබ ඔබ ඉන්නේ අවදානමක සුදුළුනු මගින් බැක්ටීරියා වලට එරෙහිව සටන් කරන අතර ශරීරය පිරිසිදු කිරීමටද දායක වේ
10.බෙරි
ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වාගෙන යෑමට බෙහෙවින්ම උපකාරීවන පලතුරකි.
11.නිවිති
ලූටෙයින් අම්ල බහුල ආහාරයකි. එමෙන්ම ප්‍රතිශක්ත කරන පද්දතිය හොදින් පවත්වාගෙන යාමට වැදගත් වේ
12. ඔලිව් තෙල්
සියලුම තෙල් වර්ග අතරින් වටිනාම තෙල් වර්ගයක් වන්නේ ඔලිව් තෙල්ය. ශරීරයේ රුධිරය නිසි පරිදි ගමන් කරවීමට සහාය වේ.
13.යෝගට්
නැවුම් කිරි කියන්නේ දින පතාම ලබාගන්න ඕන දෙයක්. නමුත් යෝගට් කියන්නේ ඊටත් වඩා වටිනා ආහාරයකි.ශරීරයේ ක්ෂුද්‍රතන්තු නිසිපරිදි පවත්වාගෙන යන්නත් වැදගත් වෙනවා
14.බිත්තර
බිත්තර වල සුදුමදය ප්‍රෝටීන බහුල ආහාරයකි. කහ මදයනම් එතරම් ශරීරයට ගුනදායක නෑ
15.වියලන ලද පලතුරු
පලතුරු නැති කාල වලට හොද විකල්ප ක්‍රමයක් වෙන මෙමගින් ඔබට පලතුරු වල අඩංගු විටමින් ලබාගන්න පුලුවන්