June 29, 2020
ඉන්දියාව ටික්-ටොක් තහනම් කරයි
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා ටික්-ටොක් ඇතුළු චීන Mobile Apps 59 ක් තහනම් කර තිබේ. පරිශීලකයින්ගේ දත්ත අනවසරයෙන් ලබාගැනීම සොරකම් කිරීම සහ රහසිගතව සම්ප්‍රේෂණය කිරීම සඳහා මෙම යෙදුම් අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ වාර්තා ඇතුළු විවිධ මූලාශ්‍රවලින් පැමිණිලි රාශියක් ලැබී ඇති බව මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත. එබැවින් ඉන්දියානු සයිබර් අවකාශයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ඉන්දියානු ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ කෝටි ගණනකගේ අවශ්‍යතා සහතික කිරීමට ගත් පියවරක් ලෙසයි රජය ප්‍රකාශ කර ඇත්තේ. ඉන්දියාව-චීනය අතර පවතින ගැටුම මධ්‍යයේ මෙම පියවර ගෙන තිබේ.
තහනම් කරපු අනෙකුත් apps
- TikTok
- Shareit
- Kwai
- UC Browser
- Baidu map
- Shein
- Clash of Kings
- DU battery saver
- Helo
- Likee
- YouCam makeup
- Mi Community
- CM Browers
- Virus Cleaner
- APUS Browser
- ROMWE
- Club Factory
- Newsdog
- Beutry Plus
- UC News
- QQ Mail
- Xender
- QQ Music
- QQ Newsfeed
- Bigo Live
- SelfieCity
- Mail Master
- Parallel Space 31. Mi Video Call – Xiaomi
- WeSync
- ES File Explorer
- Viva Video – QU Video Inc
- Meitu
- Vigo Video
- New Video Status
- DU Recorder
- Vault- Hide
- Cache Cleaner DU App studio
- DU Cleaner
- DU Browser
- Hago Play With New Friends
- Cam Scanner
- Clean Master – Cheetah Mobile
- Wonder Camera
- Photo Wonder
- QQ Player
- We Meet
- Sweet Selfie
- Baidu Translate
- Vmate
- QQ International
- QQ Security Center
- QQ Launcher
- U Video
- V fly Status Video
- Mobile Legends
- DU Privacy