PayPal කියන්නේ සරලවම කියනවම් අන්තර්ජාල බැංකුවක්. මේකෙන් කරන්නේ ඔබ සහ අන්තර්ජාල වෙළද පොළ අතර මුදල් ගනුදෙනු සදහා අතරමැදියෙක් විදියට කටයුතු කරනවා ඔබට ඒක අපැහැදිලිනම් මෙහෙම හිතන්නකෝ ඔබට යම් බාන්ඩයක් මිලදී ගන්න ඕන වුනා කියල හිතන්නකෝ එතකොට ඔබට අවශ්‍ය වෙනවා ඔබට අවශ්‍ය බාන්ඩය මිලදීගන්න මුදල් ගෙවන්න ඒ සදහා ඔබට පුළුවන් ඔබ සතුව තියන Visa, Master Card […]
මත්තල ගුවන් තොටුපොළට ආපු ලොව විශාලතම ගුවන් යානය ගැන ලොකු උනන්දුවක් තියනවනේ ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේකද ලෝකේ ලොකුම ගුවන් යානය කියන එක , ඔව් ඇත්තෙන්ම මේක තමයි ලෝකයේ ලොකුම ගුවන් යානය, මේ ගුවන් යානය හදුන්වන්නේ Antonov An-225 කියල ඒවගේම තවත් වැදගත් දෙයක් තමයි ලෝකෙටම තියෙන්නේ එකම එක ගුවන් යානයක් පමණයි ඇත්තෙන්ම මෙවැනි […]
හොදම සහ අදාලම කන්ටෙන්ට් පල කිරීම. රෑන්කින්වල වෑදගත්ම පාට් එක තමා මේක,මොකද වෙබ් එකට එන එකා ඔක බලන්නම තමා එන්නෙ,ඔක හොදට නෑත්තම් අනිවා ආපහු යනවා,ආයෙ එන්නෙත් නෑ,හොදම කන්ටෙන්ට් වලට වෙන විකල්පයක් නෑ,සයිට් එක මොන වෑඩ කෑලී දෑම්මත් වෑඩක් නෑ,කන්ටෙන්ට් චා නම්,අදාල නෑත්ත්ම් කොපි කරලා හදලා නම්,රෑන්ක් වීම ආමාරුයි. විශෙශයෙන්ම ෆය්වර් ආටිකල් නම් 85% මෙඩප් කරපුවා,හොයන්නත් […]
අද කාලේ පරිගණකයක් කියන්නේ නැතුවම බැරි උපකරනයක්නේ ඉතින් පරිගණකයකින් වැඩ කර ගන්න ප්‍රදාන කොටස් දෙකක් අවශ්‍ය වෙන්ව එක කොටසක් තමයි දෘඩාංග කියන්නේ ඒ තමයි අපිට අතින් අල්ලන්න පුළුවන් කොටස් ඒ වගේම අනිත් ප්‍රදාන කොටස තමයි මෘදුකාංග කියන්නේ ඉතින් මේ මෘදුකාංග අපිට ප්‍රදාන වර්ග දෙකකට බෙදන්න පුළුවන් එකක් තමයි මුදල් ගෙවා ලබාගන්න ඕන මෘදුකාංග අනෙක් වර්ගය […]
පරිගණක යන්ත්‍ර භාවිතාකරන්නන් හිතා මතා නොවුණත්, ඉතා විශාල වශයෙන් විදුලිබලය නාස්ති කරන බව මහා බ්‍රිතාන්‍යයේ බලශක්ති සංරක්ෂණ ආයතනයක් වෙන එනර්ජි සේවිං ට්‍රස්ට් (energysavingtrust.org.uk) ආයතනය පසුගියදා පල කල වාර්තාවකින් පෙන්වා දුන්නාය. එසේ වෙන්නේ පරිගණක යන්ත්‍ර ඇතුළු වෙනත් ගෘහස්ථ විදුලි උපාංග ක්‍රියාත්මක නොවෙන විටත් එයට විදුලි බලය ලබාදී සුදානම් නම් කොට තැබීමේ (standby mode) ක්‍රමය නිසාය. සාමාන්‍යයෙන් […]
අද ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය search engine එකක් තමයි google කියන්නේ මේ ලිපිය කියවන ඔබ අනිවාර්යයෙන් එක වරක් හෝ google පාවිච්චි කරලා තියනවට සැක නෑ නමුත් තවමත් ගොඩක් දෙනෙක් දන්නේ නෑ google search engine එක පාවිච්චි කරලා නිවැරදිව තමන්ට අවශ්‍ය තොරතුරක් හොයා ගන්නේ කියල ඉතින් අපි මේ කියල දෙන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් google එකේ රහස් […]
පසුගිය කාලයේ අපේ රටේ ගොඩ දෙනෙක් උනන්දු වුන දෙයන් තමයි වී.පී.එන් කියන්නෙ..ඒ වගේම මේගැන විවිද වැරදි ආරන්චිද සමාජයේ පැතිරුනා..ඉතින් අද අපි කතා කරන්න යන්නේ වී.පී.එන් ගැන ඇත්ත නැත්ත අන්තර්ජාලය භාවිතා කරන විට තම පෞද්ගලිකත්වය රැක ගෙන ආරක්ෂාකාරී දත්ත හුවමාරු කරන්නට වීපීඑන් (VPN) හෙවත් වර්චුවල් ප්‍රයිවෙට් නෙට්වර්ක් (virtual private network) එකක් භාවිතා කළ හැක. වී.පී.එන් ජාල […]
ඔහුට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට ක්‍රමයක් අවශ්‍ය විය ඔහු ඒ වෙනුවන් paypal නිර්මාණය කළේය . ඔහුට පරිසර හිතකාමී මෝටර් රථයක් නිර්මාණය කරන්න අවශ්‍ය විය. ඔහු ඒ වෙනුවන් tesla car නිර්මාණය කළේය. ඔහුට අභ්‍යවකාශයට මිනිසුන් ගෙනයාමට අවශ්‍ය විය ඔහු ඒ වෙනුවන් space x සමාගම නිර්මාණය කළේය . ඔහුට ජනප්‍රිය වීමට අවශ්‍ය නොවීය එබැවින් ඔබ බොහෝ විට […]
අපි මුල් ලිපි වලින් දුරස්ථ පාලක ගුවන් යානාවක් නිර්මාණය කරගන්නා ආකාරය පිලිබඳවත් උපකරණ තෝරාගන්නා ආකාරය පිලිබඳවත් multicopters සහ fc පිලිබඳවත් කතා කලා.මෙම ලිපියෙන් පසු rc පිලිබඳව ගැඹුරින් විග්රහ කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ නිසා rc වලට අලුතෙන්ම එන කෙනෙක්නම් මුල් ලිපි කියවා තිබීම මින් ඉදිරියට පලවන ලිපි තේරුම් ගැනීමට පහසුවක් වේවි.අද මම කතා කරන්න යන්නේ දුරස්ථ පාලක […]