කුඩා දරුවන්ට පරිගණක තාක්ෂණය ඉගැන්වීමට හදපු micro:bit

දරුවන්ට කුඩා අවදියේ සිටම පරිගණක විද්‍යාව හුරු කරවීමේ අරමුනෙන් හදපු උපකරණයක් තමයි bbc micro:bit කියන්නේ, ලෝකයේ දියුණු රටවල දරුවන්ට ලැබෙන දැනුම අපේ රටේ දරුවන්ටත් නොමිලේම ලබා දෙන්න තමයි මෙම පාඩම් මාලාව සිංහලෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ අපි ඔබලත් ආරාධනා කරනවා ඔබේ දරුවන්ටත් මේ දැනුම ලබා දෙන්න කියල. Part 1 Part 2 Part 3 Part 4 Part […]

ලුණු වතුරෙන් දුවන කාර් එකක් දැකල තියනවද ?

අන්තර්ජාලයේ සැරිසරන කොට අපිට හරි අපුරු නිර්මාණයක් හම්බුනා ඒ තමයි ලුණු වතුරෙන් ක්‍රියාත්මක වෙන කාර් එකක් ඇත්තෙන්ම මේක සෙල්ලම් කාර් එකක් මේ විදියට ලුණු වතුරෙන් විතරක් ක්‍රියාත්මක වෙන කාර් පමණක් නොවේ වෙනත් විවිද උපකරණත් අපිට සොයා ගන්න පුළුවන් උනා..ඇත්තෙන්ම මෙහි තිබෙන්නේ සරල ක්‍රියාකාරීත්වයක් මෙහි යකඩ සහ මැග්නීසියම් තහඩු දෙකක් දක්නට ලැබෙන අතර ඒ අතරට ලුණු […]

නිතර භාවිතා වෙන කෙටි යෙදුම් වල තේරුම දන්නවාද?

අපි එදිනෙද වැඩ කටයුතු කරන අතරේ නිතර කෙටි යුදුම් භාවිතා කරනවනේ නමුත් ගොඩක් වෙලාවට අපි මේවා භාවිතා කරන්නේ නිවැරදි තේරුම නොදැනයි, බලන්නකෝ මේ අතරේ ඔබ දන්නා වචනත් තියනවද කියලා.

facebook සහ google ඔබ ගැන ඔත්තු බලනව කියලා දන්නවාද?

අද වන විට ලෝකයේ අන්තර්ජාලය නැතුව කිසිම දෙයක් කර ගන්න බැරි මට්ටමකට පත් වෙලානේ තියෙන්නේ ඉතින් මේ අන්තර්ජාලය තුල විවිද ආයතන තමන්ගේ සේවා ලබාදීම සිදු කරනවා ඉතින් මේ විදියට අපිට නැතුවම බැරි සේවා ලබාදෙන ආයතන දෙකක් තමයි google සහ facebook කියන්නේ. නමුත් ඔබ කවදාවත් හිතල තියනව ඔවුන් ඔබේ වටිනා තොරතුරු ඔබටත් හොරෙන් එකතු කරන බව […]

mobile phone එකක් ගන්න යන්න කලින් මේ ටික කියවල යන්න

අද අපි මේ කියන්න යන්නේ ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන.. අද කාලෙ ජංගම දුරකථනයක් කියලා කියන්නේ නැතිවම බැරි උපකරණයක්. ඉතිං ඒ වගේම ලංකාවේ ඉන්න අපිට ජංගම දුරකථනයක් කියන්නේ මිල අධික උපකරණයක්. ඉතිං මේ නිසා කූට වෙළදුන් විසින් බාල ජංගම දුරකථන ඉහල මිලකට විකිණීමේ ජාවාරමක් කරගෙන යනවා. අපි මේ කියන අත්දැකීම මේ වන විටත් ඔබට හෝ […]

නිතර භාවිතා කරන සේවා වල අපි නොදන්නා පහසුකම්

එදිනෙද වැඩ පහසු කර ගන්න අපි තාක්ෂණය නිතර බාවිතා කරනවනේ මෙලෙස බාවිතා කරන සමහර තාක්ෂණික මේවලම් වල සැගවිලා තියන සේවා පිලිබදව තියන නොදැනුවත්කම හේතුවෙන් අපිට ඒවායින් උපරිම ප්‍රයෝජනයක් ලබාගැනීමට නොහැකි වෙලා තියනව, ඉතින් මේ සොයාබලන්න යන්නේ එවැනි තොරතුරු කීපයක් ගැන විස්තර 1.ඔබ දන්නවද ඔබේ vibrate දමා ඇති Android දුරකථනය නිවසේදී අස්ථානගත වුනොත් Lost Phone ලෙස ගූගල් වලට […]

මොනවද මේ vector සහ raster graphic කියන්නේ

vector සහ raster කියලා, graphic වර්ග 2ක් තියනවා. raster කියන්නේ pixels වලින් හැදිච්ච graphic වලට. හරියට .gif .jpeg වගේ formats. හැබැයි vector graphic හැදිලා තියෙන්නේ paths වලින්. හරියට .eps .ai (illustrator) formats වගේ. අනික vector graphics ඕන තරම් re-scale කරන්න පුලුවන්. කොච්චර ලොකු කරත් graphics pixelate වෙන්නේ නෑ.

ebay එකෙන් ගත්ත භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ?

මුලින්ම කියන්න ඕනි මෙහෙම දෙයක් වෙන්න තියන ඉඩ ගොඩාක්ම අඩුයි මොකද සමහර වෙලාවට ඔවුන් සදහන් කරපු කාලයට වඩා යම්කිසි වැඩි කාලයක් වැය වෙන්න පුළුවන් නමුත් අනිවාර්යයෙන්ම ඔබට බාන්ඩය ලැබෙනවා හරි අපි හිතමුකෝ එහෙම ලැබුනෙත් නෑ කියල ,හරි ඒත් බය වෙන්න දෙයක් නෑ ඔබට ඔබේ මුදල නැති වෙන්නේ නෑ… ඒ කොහොමද? මේ වගේ දෙයක් වුනොත් අපිට […]

බය නැතුව ebay එකෙන් බඩු ගමු.

ඔයාල අපේ කලින් ලිපි කියෙව්වනම් දැනටමත් දන්නවා ඇතිනේ online shopping කියන්නේ මොකක්ද ඒවගේම online shopping බාවිතා කරන්න අපි බය වෙන්න ඕනි නැත්තේ ඇයි කියන හේතුවත් කලින් ලිපි කියවල නැත්නම් මේ link වලින් ගිහින් ඒවත් කියවන්න පුළුවන්. online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි. මොකක්ද මේ paypal කියන්නේ. හරි මේ ලිපියෙන් කියල දෙන්න හදන්නේ කොහොමද eBay […]

Online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි

අද කාලේ ලෝකේ පුරාම තියන රැල්ලක් තමයි online බඩු order කරන එක එහෙමත් නැත්නම් තමන්ට බාන්ඩයක් මිලදී ගන්න අවශ්‍යනම් වෙළද පොලට නොගිහින් අන්තර්ජාලයේ තියන වෙබ් අඩවියක් මගින් බාන්ඩ හා සේවා මිලදී ගන්න එක. උදාහරණයක් විදියට ලොව පුරාම ප්‍රසිද්ද ebay ,aliexpress, amazon වගේ වෙබ් අඩවි හදුන්වන්න පුළුවන් මීට අමතරව මෙවැනි දේශීය වෙබ් අඩවිද බොහෝ ප්‍රමාණයක් තියනව ඉතින් මේ වෙබ් අඩවි […]