රිට්ටා ලඟදි බයිසිකල් පදින්න ගිය කැනඩාවෙ ලන්ඩන් වල Fanshawe ෆැන්ෂෝ(ව්) ජලාශයේ බයිසිකල් ට්‍රේල් ගැන වන සංරක්ෂන එකෙන් දාපු පොඩි කම්ප්ලේන් වීඩ්යෝ එකක් යූටියුබ් එකේ තියෙනවා. ඒකෙ කියන්නෙ කැලේ මැද්දෙන් යන, මාක් කරල මේන්ටේන් කරන ඔෆීෂියල් ට්‍රේල් වලට අමතරව පාක් එකට එන විසිටර්ස්ල තමුන්ට කැමති කැමති තැන් වලින් කැලෙ වැදිලා ඊට පස්සෙ හැම එකාම එහෙම අන්-ඔෆීෂියල් […]
එම වෛද්‍යවරයාව සැත්කමකින් එළියට ගත්ත සැඟවුනු නීතිවේදියා————————————————————— ජීවිතය සාමාන්‍ය විදියට ගලායනවිට ඊට අනුගතවීම තමයි බොහෝදෙනකු කරන්නේ. නමුත් සමහරු හිතට හයියක් අරගෙන ඒ සාමාන්‍ය ක්‍රමයෙන් පිට පනිනවා. ඒවගේම ඊටපස්සෙ සෑහෙන කට්ටක් කනවා අලුත් ක්‍රමයක් හදාගැනීම සඳහා. මේ පහත දැක්වෙන කතාව මට කිව්වෙ අලුත්කඩේ උසාවියෙ නීතිඥවරයෙක් විදියට වැඩකරන මාගේ මිත්‍රයෙකු වන සුමිත්‍ර වෛද්‍යසේකර මහත්තයා. ( දැන් අපි […]
මම මේ කියන්න යන කතාව ඔබ කිසි දිනක අහල නැතුව ඇති එහෙමත් නැත්නම් කොහෙන් හරි ඇහිලා තියෙන්නත් පුළුවන් කොහොම නමුත් මේ ලිපිය අවසානයේදී ඔබ පුදුම වනවා නිසැකයි. ව්ශ්වාස කරන්න ඔබ මේ ලෝකය ගැන සිතා සිටිනවාට වඩා මේ ලෝකය ගැන ඔබ දන්නා ප්‍රමාණය ඉතාමත් කුඩායි ඔබ කවදා හෝ දිනක අහල තියනවද “රොත්ස්චයිල්ඩ්” කියල නමක් ගැන? නැහැ […]
ඔබ කවදා හෝ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගෙන තියෙනව? එහෙමත් නැත්නම් එහෙම එහෙම පුළුවන් කියල අහල තියනවද එහෙනම් ඔබ Alibaba සමාගම එක ගැන අහල නැති වෙන්න බෑ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ලොව පුරා ප්‍රසිද්ද මෙමෙ වෙබ් අඩවියේ නිර්මාණකරු තමයි jack ma කියන්නේ. දුප්පත් කමේ පතුලේම ඉදන් හැමදාමත් අසාර්ථකත්වයම පමණක් ලබපු ජැක් මා කියන්නේ […]
ඔබ මීට පෙර මේ පිලිබදව අසා නොතිබෙන්නට ඉඩ තිබෙනවා, මොකද අද අපි මේ කතා කරන්න යන්නේ තරමක් අමුතු ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ලෝකයෙන් සැග වෙලා තිබෙන පරීක්ෂණයක් ගැනයි. උදාහරණයකින් කියනවානම් බර්මියුඩා ත්‍රිකෝණය ,ඩයනා කුමරියගේ මරණය ,ජෝර්ජ් ෆ් කෙනඩි ඝාතනය, ප්‍රථම සද ගමන , ඒරියා 51 සහ රොස්වෙල් සිදුවීම වැනිම ආන්දෝලනාත්මක සහ පරස්පර […]