” ඔබේ විවාහය රැක ගැනීමට ඔබට ඇති උවමනාවම ඔබේ අනියම් බිරිඳටද ඒ ආකාරයෙන්ම ඇතැයි උපකල්පනය කිරීම ඔබේ විනාශයට මුලයි ” අද එතන ඉදන්—ආදරය විවාහයෙන් කෙලවර විය යුතුම නැත. ඕනෑම ගෑනියකට පිරිමියෙකුට ප්ලෙටෝනික ආදරයක් තිබිය හැක යනුවෙන් පණ්ඩිත ප්‍රබුද්ධ ටෝක් දෙසාබාමින් ඔබේ ජිවිතයේ හතරේ සීමාව ස්පර්ශ කරන අනියම් බිරිඳ ඊගාවට ඉව අල්ලන්නෙ සික්සර් එහෙකට තමයි.. ඔන්න […]
අපේ ලොකු අයියට මැකලම්ගේ සිතියම් පොත කියලා ලොකු පොතක් තිබ්බා . ඒකෙ පිටු දෙකේ ලංකා සිතියං කීපයක් තිබුන . පොඩි අයියයි මායි ඕක පෙරලගන්නව . මං දෙකේ වෙනකොට එයා හතරේ . සිතියමේ තැනක නමක් හොරෙම්ම බලාගන්නවා . තැන කියලා සීයට ගනංකරන්න ඉස්සෙල්ල කිවුවොත් එයා දිනුං.බැරිවුනොත් පැරදියි. නම් මහ ගොඩක් අස්සෙ මේක හොයන්න නං ඉක්මනට කියවන්නයි […]
Shark කෙනෙක් මාළු ටැංකියක හැදී වැඩුනොත් ඌ විශාල වෙන්නේ අගල් 8 ක් පමණ පොඩි ප්‍රමාණයක්. එත් ඌ මහා මුහුදේ හැදුනොත් අඩි අටකට වඩා විශාල වෙනවා. ඌ කවදාවත් හැදෙන පරිසරයේ ප්‍රමාණයට වඩා විශාල වෙන්නේ නෑ . ඒ වගේම තමයි ඔයත් ඔයා ඉන්න පරිසරය අනුව ඔයා දියුණු වෙනවද ඉහලට යනවද කියල තීරණය වෙන්ව. පොඩියට හිතන මිනිස්සු එක්ක, […]
පසු ගිය දින කීපයේදී සමාජ ජාලා අඩවි තුල වේගයෙන් ජනප්‍රිය වුන post එකක් තමයි ගෙම්බෙක් වෙන්න එපා කියන මේ post එක “ගෙම්බෙක්ව ලිපේ තියන වතුර භාජනයකට දාලා ලිපට ගින්දර දැම්මම වතුර භාජනය රත් වෙන්න පටන් ගන්නවා ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා.. වතුර තව තව රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ […]
ගොඩ කාලෙක ඉදන් කතා කරනවද නැද්ද කියල කල්පනා කර කර හිටපු දෙයක් උනත් පසු ගිය දින දෙක තුල අහන්න ලැබුන කරනා නිසා වගේම ගොඩක් බලාපොරොත්තු තබාගෙන අලුත් රටකට පැමිණෙන ඔබේ බලාපොරොත්තු සම්පුර්ණයෙන්ම විනාස කරලා පුළුවන් කාරණාවක් නිසාම කතා කරන්නම හිතුන, මම මෙතැන් සිට කතා කරන්න යන මාතෘකාව කවුරුවත් වැඩිය ප්‍රසිද්දියේ කතා නොකරන දෙයක් උනත් කැනඩාවට […]
පාපන්දු ලෝකයේ නිතර කියවෙන නමක් තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නේ ඉතින් අපි බලමු මේ සුපිරි ක්‍රීඩකය පැමිණි ගමන් මග ගැන. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉපදිලා තියෙන්නේ 1985-2-5 වෙනිදා පෘතුගාලයේ මැඩේරා කියන පලාතෙදියි පුංචි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට උපතින්ම හදවත් රෝගයක් තිබිල තියනව ඒ තමයි ඔහුගේ හදවත සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් ක්‍රියා කිරීම. ඔහුගේ පියා ධනවත් අයෙක්නම් නෙමෙයි ඔහුගේ රැකියාව වෙලා […]
ඔයාල අපේ කලින් ලිපි කියෙව්වනම් දැනටමත් දන්නවා ඇතිනේ online shopping කියන්නේ මොකක්ද ඒවගේම online shopping බාවිතා කරන්න අපි බය වෙන්න ඕනි නැත්තේ ඇයි කියන හේතුවත් කලින් ලිපි කියවල නැත්නම් මේ link වලින් ගිහින් ඒවත් කියවන්න පුළුවන්. online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි. මොකක්ද මේ paypal කියන්නේ. හරි මේ ලිපියෙන් කියල දෙන්න හදන්නේ කොහොමද eBay […]
අද කාලේ ලෝකේ පුරාම තියන රැල්ලක් තමයි online බඩු order කරන එක එහෙමත් නැත්නම් තමන්ට බාන්ඩයක් මිලදී ගන්න අවශ්‍යනම් වෙළද පොලට නොගිහින් අන්තර්ජාලයේ තියන වෙබ් අඩවියක් මගින් බාන්ඩ හා සේවා මිලදී ගන්න එක. උදාහරණයක් විදියට ලොව පුරාම ප්‍රසිද්ද ebay ,aliexpress, amazon වගේ වෙබ් අඩවි හදුන්වන්න පුළුවන් මීට අමතරව මෙවැනි දේශීය වෙබ් අඩවිද බොහෝ ප්‍රමාණයක් තියනව ඉතින් මේ වෙබ් අඩවි […]
සාමාන්‍යයෙන් මැනුවල් ගියර් වාහනයක් පදිනවාට වඩා පහසුවෙන් ඔටෝ ගියර් වාහනයක් පැදගෙන යාමේ පහසුව නිසාම අලුතෙන් වාහන මිලදී ගන්න ගොඩක් දෙනෙක් ඔටෝ ගියර් වාහනයක් මිලදී ගැනීමට පෙලබෙනවා..නමුත් ගොඩක් දෙනෙක් ප්‍රදාන ගියර කීපය හැර අනෙක් ගියර සම්බන්දයෙන් තියන දැනුවත් කම අඩු වීම හේතුවෙන් විවිද කරදර වලට මුහුණ පානවා විශේෂයෙන් නිවැරදි ලෙස ගියර බාවිතා නොකිරීම හේතුවෙන් ඔබේ වාහනය […]