පසු ගිය දිනක මට ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකට මුහුණ දෙන්න ලැබුන, ඒ තමයි ජපන් රජයේ ආරාධනාවක් මත සහ JICE (Japan International Cooperation Center) ආයතනයේ අනුක්ග්‍රහය මත සති දෙකක ජපන් සංචාරයකට අවස්ථාවක් ලැබුන. ඇත්තෙන්ම ඒ අවස්ථාව ඉතාමත් සුවිශේෂ අවස්ථාවක් වෙන්න ප්‍රදාන හේතුවක් වන්නේ,සාමාන්‍ය සංචාරකයෙක් ලෙස ජපන් රටට ගියත් ලබා ගැනීමට හෝ විද ගැනීමට නොහැකි ඉතාමත් වටිනා අත්දැකීම් […]
උපුටාගැනීමක් – සුපිරි 10 facebook page.
විවාහ මංගල උත්සව සමය දැන් ආරම්භ වෙලා. හැමෝම කැමතියි තමන්ගේ මංගල දිනය ඉතාම ලස්සන එකක් කරගන්න. ඒත් නිසි සැලසුමක් නැතිකමින් හුඟක් වෙලාවට මංගල දිනය තමන් හිතන අයුරින්ම සාර්ථක කරගන්න බැරි වෙනවා. ඉතින් අපි හිතුවා මංගල දිනයට සූදානම් වෙන තරුණ තරුණියන්ට තමන්ගේ ඒ දිනය ලස්සන කරගන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් දෙන්න. මෙන්න මේ දේවල්වලට අවධානය යොමු […]
1.වෝල්නට්ස් වොල්නට්ස් කියන්නේ ශරීරයට අවශය වෙන පෝෂක වලින් සමන්විත බීජයක් මෙම වෝල්නට්ස් කෝප්ප 1/4 ප්රමානයකින් ඔබට දිනකට අවශ්‍ය ඛනිජ ප්‍රමාණය ලැබෙනවා 2.ලෙමන් විටමින් c බහුල පලතුරකි වෛරස ආසාදන සහ පිලිකා වලින් ආරක්ෂා වීමට බෙහෙවින් වැදගත් පලතුරකි 3.බ්‍රොකලි විටමින් k බහුල ආහාරයකි ප්‍රතිශක්ති කරන පද්දතිය ශක්තිමත් කීරීමට දායක වේ 4.ඇට ජාති ඇට ජාති කියන්නේ ගොඩක් ශාකමය […]
මේ දවස්වල අහන, හොයනදෙයක් විදියට දැක්කදෙයක් තමයි, MCU එකේ Storyline එකපිළිවෙලට බලන්නඕනේ කොහොමදකියන එක. MCU එකේඑකකට එකක් හොද connection එකක්තියන Films, Series , One shots ගොඩක් තියෙනවා ඉතින්. හැමෝම දන්නවනේ, Film, Series ආපු පිළිවෙලට වඩා බලන්න ඕනේ පිළිවෙල වෙනස් කියලා. ඒ නිසා ඔන්නෙ අද ඒකට වෙනම පෝස්ට් එකක් ලිව්වා.. MCU එකේ Films එන්නේ Phaseවලට බෙදලා කියලා කට්ටිය දන්නවනේ.දැන් යන්නේ Phase III. පටන් ගත්ත […]
ගොඩක් දෙනෙක් ආසයිනේ ලස්සනට ඇදල පැලදල යන්න.ඒත් ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක් තමයි කොහොමද නිවැරදි විදියට ඇදුමක් අඳින්නේ කියන එක. ඉතින් ඒකට මග පෙන්වීමක් කරන්න තමයි අද අපි උත්සාහ කරන්නේ. කෝට් එකක් තෝරා ගන්නා නිවැරදි ක්‍රමය ගොඩක් දෙනෙක් කෝට් එකක් තෝරා ගන්නාවිට කරන දෙයක් තමයි එක්කෝ තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා එකක් තෝරා ගැනීම, එහෙමත් නැත්නම් තමන්ට […]
අද අපි කතා කරන්න හිතුවේ ගොඩක් දෙනා එදිනෙදා ජීවිතේදී සිදු කරන වැරදි පුරුදු කීපයක් ගැනයි… අපි නොදැනුවත්ව කරන සමහර දේවල් අපේ සෞඛ්‍යය නරක විදියට බලපාන්න පුළුවන්. නිවැරදිව හිටගෙන ඉන්නේ මේ විදියට. ගොඩක් දෙනෙක් කරන නරක පුරුද්දක් තමයි හිටගෙන ඉන්න කොට කොන්ද නවාගෙන ඉන්න එක අපි හිටගෙන ඉන්න වෙලාවට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. […]
ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපි හැමෝටම වැදගත් වෙන භාෂාවක්නේ… ඒත් ගොඩක් දෙනෙක් නොදන්නා දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ලෙස කොටස් දෙකක් තිබෙන අතර, සමහර අවස්ථා වල එකම තේරුම ලබාදෙන නමුත් වෙනස් වචන භාවිත කරන අවස්ථා තියනව. පහල රූප වලින් විස්තර කරන්නේ එලෙස යෙදෙන අවස්ථා කීහිපයක්..
පිට රටකට පදිංචියට එහෙමත් නැත්නම් ඉගෙන ගන්න යන්න ඉන්න ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක් තමයි IELTS (International English Language Testing System) කොහොමද ගොඩ දා ගන්නේ කියන එක ඉතින් මේ ප්‍රශ්නේ නිසාම ගොඩක් දෙනෙක් විවිද කරදර වලට මුහුණ දෙනවා එක්කෝ IELTS ඕනේ නෑ රට යවන්නම් කියන්න හොරුන්ට රැවටිලා මුදල් නැති කර ගන්නවා. එහෙමත් නැත්නම් exam එක කරන […]
අපේ රටේ ගොඩක් දෙනෙක්ට තියන ආසාවක් තමයි දියුණු වුනු හොද රටකට ගිහින් සැපවත් ජීවිතයක් ගත කරන එක ඉතින් මේ හොද රටක් කියල අපේ රටේ අය යන්න බලාපොරොත්තු වෙන රටවල් වෙන්නේ ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව,නවසීලන්තය වගේ රටවල් ඉතින් මේ උනන්දුව කොච්චරද කියන එක බලාගන්න පුළුවන් usa green card එකට වසරකට ඉල්ලුම් කරන ප්‍රමාණය දැක්කම ඉතින් මේ විදියට […]