බොහොමයක් විවාහක පිරිමි ( ගෑණු ගැන වෙනම කතා කරමු) අනියම් සබඳතා වල මුල් වරට පැටලෙනකොට කිසිසේත්ම අදහසක් නෑ අදාල පෙම්වතිය විවාහ කරගන්න හෝ දරු මල්ලො ටිකයි ගෑනිවයි ඒකි වෙනුවෙන් අත අරින්න ඔවුන් බොහෝ වෙලාවට අනියම් සබඳතාවයකට ආකර්ශණය වෙන්නෙ දීර්ඝ කාලිනව හෝ කෙටි කාලීනව විවාහ ජිවිතයේ ඇතිවන කටුක නීරස උදාසීන ස්වභාවයන් ප්‍රශ්න ගැටළු එක්ක පොඩි වෙනසක් […]
කැනඩාවේ ඉන්න අපට හැම දාම නොලැබෙන මුළු අවුරුද්දටම මාස තුනක් විතර හම්බෙන දෙයක් ගැන විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන නිවාඩු දවසේ. ඒ තමයි ගෙවතු වගාව ලංකාවේ ඉන්න කාලේ වසර පුරාම හොද දේශගුණයක් තිබුන නිසාමද මන්ද ගෙවතු වගාවට ඒ තරම් අගයක් නොතිබුනත්, කැනඩාවට ආවට පස්සේ ගෙවතු වගාව සම්බන්දයෙන් සැහෙන්න උනන්දුවක් ඇති උනා. මොකද කැනඩාවේ වසරේ […]
1. Nokia ඇන්ඩ්‍රොයිඩ් ප්‍රතික්ෂේප කළේය.2. Yahoo ගූගල් ප්‍රතික්ෂේප කළේය. පාඩම:1. අවදානම් ගන්න.2. වෙනස්කම් වැලඳ ගන්න.3. කාලයත් සමඟ වෙනස් වීම ඔබ ප්‍රතික්ෂේප කළහොත් ඔබට පසුතැවිමටහැකිය. තවත් කථා දෙකක්:1. ෆේස්බුක් වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් පවරා ගනී.2. Grab උබර් පවරා ගනී. පාඩම:1. ඔබේ තරඟකරුවන් ඔබේ සහචරයින් බවට පත්වන තරමට බලවත් වන්න.2. ඉහළම ස්ථානයට පැමිණ තරඟය තුරන් කරන්න.3. නව්‍යකරණය දිගටම […]
පාසැල් කාලයේ යාලු මිත්‍රයන් යුවලක් කාලයකට පසු අහම්බෙන් මුණගැසුනි. කතාබහ අරඹා සුළු මොහොතකින්ම අනෙක් හැම අලුත් දෙමාපියන් යුවලක් වාගේම ඔවුන්ද කතා කිරීමට පටන් ගත්තේ තම දරුවන් ගැනයි. පළමු දරුවාට අවුරුදු තුනයිලු. දෙවන දරුවාට මාස ගාණක්ලු. සතියේ දවස් හතට අමතරව තව දවසක් තිබ්බා නම් හොඳයි කියා හිතෙනවාලු. ජීවිතේ හරිම කාර්යබහුලයිලු. අපිට අපි ගැන බලන්න වෙලාවක් නැහැලු. […]
දියුණු වෙන්න ඕනේනම් මහන්සි වෙලා වැඩ කරන්න කියන කතාව තව දුරටත් වලංගුද? නැත… ඔබයි අපයි මේ ජීවත් වන්නේ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ඉහලම දියුණුවක් ලගාකරගෙන ඇති විසි එක්වැනි සියවසේය. වඩා ශක්තිමත්ම මිනිසා ජීවිතය ජයක්ග්රහණය කල දඩයම් යුගය පසු කර අප බොහෝ දුරක් පැමිණිලයි තියෙන්නේ. ඉතින් මේ සියවසේදී ජයක්ග්රහණය කරනු ලබන්නේ smart (ස්මාර්ට්) මිනිසුන්ය. එනම්, තමන්ගේ […]
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා ටික්-ටොක් ඇතුළු චීන Mobile Apps 59 ක් තහනම් කර තිබේ. පරිශීලකයින්ගේ දත්ත අනවසරයෙන් ලබාගැනීම සොරකම් කිරීම සහ රහසිගතව සම්ප්‍රේෂණය කිරීම සඳහා මෙම යෙදුම් අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ වාර්තා ඇතුළු විවිධ මූලාශ්‍රවලින් පැමිණිලි රාශියක් ලැබී ඇති බව මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත. එබැවින් ඉන්දියානු සයිබර් අවකාශයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ඉන්දියානු […]
?මේ කේක් අයිසින් කලාව ගැන කෙටි පැහැදිලි කිරීමකි? පාට පාට දාල දැක්කම ආස හිතෙන විදියට කේක් එකක් සරසගන්න අපි කවුරුත් කැමතියි. හැබැයි නියම විදියට අයිසින් වර්ග හදාගන්න දන්නෙ ටික දෙනෙක් විතරයි. බටර් අයිසින්,බටර් ක්‍රීම් ෆොන්ඩන්ට් අයිසින්, රෝයල් අයිසින්,මාශ්මෙලෝස් ෆොන්ඩන්ට් ඒ අතරින් ප්‍රධානයි.. 9 වෙනි පාඩමෙන් අපි බටර් ක්‍රීම් සහ බටර් අයිසිං පිලිබඳ කතා කලා.අද කෑම […]
?සාමාන්‍ය බටර් කේක් එකක් අයිසින් කරන අයුරු පියවරෙන් පියවර බලමු? මුලින්ම කේක් අයිසින් කිරීම සදහා අවශ්‍ය උපකරණ අත් ආවුද කීපයකි.එම උපකරණ සියල්ලෙහි රූප සටහන් පහතින් දක්වා ඇත. අයිසින් කිරීමට ප්‍රථමයෙන් ඒ සදහා කේක් එකක් පලමුවෙන්ම සාදා ගමු.අද අපි පහත සුපර් සොෆ්ට් කේක් වට්ටෝරුව යොදා ගමු.මේ සදහා ඔබ කැමති ඕනෑම වට්ටෝරුවක් අනුව කේක් එකක් පිලියෙල කල […]
?බිත්තර – සීනි ක්‍රමය මගින් රසවත් ස්විස් රෝලක් සහ චොකලට් රෝලක් සාදා ගනිමු? කේක් සාදමු යටතේ අපි අද විමසා බලමු කේක් සාදන තුන්වන නොහොත් අවසාන ක්‍රමය ගැන. මේ ක්‍රමය යටතේ ඕනෑම ස්පොන්ජ් වර්ගයක් එනම් චොකලට් රෝල්,ස්පොන්ජ් කේක් යනාදිය සාදා ගත හැක. බිත්තර – සීනි ක්‍රමය අද අපි බලමු බිත්තර – සීනි ක්‍රමය යටතේ ස්විස් රෝලක් […]